^Back To Top
foto1 foto2 foto3 foto4 foto5

IMPERIAL HOMES - make your dream home a reality Srilanka R68

See all ads from Member
Excellent
IMPERIAL HOMES
make your dream home a reality
106/19/N, Vijithapura mawata, Walpola, Angoda.
E mail :rsamaranayake@yahoo.com
Tel: 0772455992 / 0759569769
Reg No:9782

මිලියන ගණනක් වැයකර ඔබ ඉදිකිරිමට බලාපොරොත්තු වන නව නිවස තම අවශ්‍යතා වලට උපරිම ගැලපෙන සහ තමන්ටම සුවිශේෂි වු නිර්මාණයක් ලෙස සැලසුම් කර ගැනිමට අපගේ වෘත්තිමය සහය ලබා ගන්න.

ඔබ වෙත පැමිණෙන අප විසින් ඔබගේ ඉඩම නිරික්ෂණය කිරිමෙන් අනතුරුව හොඳින් සකච්චාකර පියවරෙන් පියවර සැලසුම් කරනු ලබයි. මන්ද අප විසින් කරනු ලබන නිර්මාණය පිළිබඳව මුල සිටම ඔබහට පැහැදිලි අවබෝධයක් ලබාදිම අපගේ අරමුණයි.

මේහිදි ඉඩමේ හැඩය , බෑවුම , යෙදවිමට බලාපොරොත්තු වන පිරිවැය සහ වාස්තු විද්‍යාව සහ සියලු කරණු පිළිබඳ අවධානය යොමු කරනු ලබයි.

අප තුලින් ලබා ගත හැකි සේවාවන්......

01. පළාත් පාලන අයතනයේ අනුමැතියට යොමු කිරිම සඳහා සැලසුම් (ඉංජිනේරැ අනුමැතිය සමඟා
02. බැංකු ණය ලබා ගැනිම සඳහා B.O.Q සකසා දිම
03. ඉදිකිරිම් කටයුතු විධිමත්ව කරගැනිම සඳහා විස්තරාත්මකව සැලසුම්
- ව්‍යුහාත්මක (Structural Drawings)
- විදුලි (Electrical Drawings)
- ජල නල (Plumbing Drawings)
- උළුවහු , දොර ,ජනෙල් (Doors & Windows)
04. 3D නිර්මාණ කරණය
05. ඉදිකිරිම් කටයුතු කරගෙන යාමේදී ඉංජිනේරැ සහය...

වරක් අප සමඟ සාකච්චාකර වෙනස වටහා ගන්න...
අමතන්න... 0772455992
Price:
Contact:
IMPERIAL HOMES
0772455992

Video Ads:

Colombo
IMPERIAL HOMES - make your dream home a reality Srilanka R68IMPERIAL HOMES - make your dream home a reality Srilanka R68IMPERIAL HOMES - make your dream home a reality Srilanka R68IMPERIAL HOMES - make your dream home a reality Srilanka R68IMPERIAL HOMES - make your dream home a reality Srilanka R68

Featured Advertisements

Land for sale in Elpitiya
Land for sale in Elpitiya
( / Land For Sale)
House for Rent in Nugegoda
House for Rent in Nugegoda
( / House For Rent)
Copyright © 2011. ADZ KING - Sri Lankan Cyber Bazaar Rights Reserved.


Facebook youtube