^Back To Top
foto1 foto2 foto3 foto4 foto5

CREATIVE HOMES & CONSTRUCTION Srilanka Colombo R068-396

See all ads from Member
Excellent
CREATIVE HOMES & CONSTRUCTION

Gov.Reg - WN5148
Address - 329 , North Mulleriyawa , Angoda , Srilanka
Email - creativehomes727@gmail.com
Contact - 0113047045 / 0775584918

$ කොන්ක්‍රිට් ස්ලැබ් ප්ලයිවුඩ් සැටරින්

- ඔබගේ නිවසේ හෝ ගොඩනැල්ලේ ස්ලැබ් එක (ෂටරිම ) විශ්වාසවන්තව වගකිමක් සහිතව අප ලවා ඉදිකරවා ගන්න.
- අත්තිවාරමේදී අපව තෝරාගන්නේ නම් විශේෂ වට්ටමක්
- අමුද්‍රව්‍ය සහිතව හෝ රහිතව අප ලවා ඉදි කරවා ගත හැක.
- අපගේ දිගු කාලීන සේවාවන් තුලින් අප ලබාගත් අත්දැකිම් අතුරින් ඔබගේ ස්ලැබ් එකේ අනවශ්‍ය වියදම් මඟ හරිමින් ඔබට සපයන සේවාවන් ඔබට වාසි රැසක් අත්වේ.
- සියල්ල විනිවිද භාවයකින් යුතුව කොටස් තුනකින් සමන්විත විශේෂ වු මිළ ගණන් යටතේ ඔබට ගැලපෙන ඔබ බලාපොරොත්තු වන සේවාව අපගෙන් ලබා ගත හැක.
- ඔබ අප කෙරෙහි තබන විශ්වාසය ඉතා උසස් මට්ටමින් සුරැකීම අපේ එකම අභිලාෂය වේ.

$ නිවාස ඉදිකිරිම්

- ඔබගේ නිවාස හෝ ගොඩනැගිල්ල මුල සිටම අපටම බාර දෙන්න. අලුත් ආකල්ප සහ දිගුකාලීනව අප ලබාගත් අත්දැකිම් තුලින් ඉතා උසස් මට්ටමින් ඔබගේ නිවස ඉදිකරවා ගත හැක.
- කොන්දේසි සහිතව නිවසට යන වියදිමින් අඩක් ගෙවා ඉතිරිය මාස් පතා ගෙවිමේ හැකියාවක් ඔබට සපයා දිමට අපි බලාපොරොත්තු වෙමු.
- ඔබගේ නිවස හෝ ගොඩනැගිල්ල ගැලපෙන ප්‍රමතිය ඔබ අප සාකච්චා කර අඩුම වියදම සහ ප්‍රමිතිය පිළිබඳ නිගමනය කර වියදම අවම කර ගත හැක.
Price:
Contact:
CREATIVE HOMES & CONSTRUCTION
0775584918

Video Ads:

Colombo
CREATIVE HOMES & CONSTRUCTION Srilanka Colombo R068-396CREATIVE HOMES & CONSTRUCTION Srilanka Colombo R068-396CREATIVE HOMES & CONSTRUCTION Srilanka Colombo R068-396CREATIVE HOMES & CONSTRUCTION Srilanka Colombo R068-396CREATIVE HOMES & CONSTRUCTION Srilanka Colombo R068-396CREATIVE HOMES & CONSTRUCTION Srilanka Colombo R068-396CREATIVE HOMES & CONSTRUCTION Srilanka Colombo R068-396CREATIVE HOMES & CONSTRUCTION Srilanka Colombo R068-396CREATIVE HOMES & CONSTRUCTION Srilanka Colombo R068-396CREATIVE HOMES & CONSTRUCTION Srilanka Colombo R068-396

Featured Advertisements

Copyright © 2011. ADZ KING - Sri Lankan Cyber Bazaar Rights Reserved.


Facebook youtube